Sign In

4දෙනාටම රු5000/-ට බදුල්ලෙන් අඩුවට නවාතැනක්
ලග ලගම එන පාසල් නිවාඩුවට ඔයාලත් කෝච්චියෙන් බදුල්ලේ යන්න හිතන් ඉන්නව නම්, බදුල්ල දුම්රිය ස්ථානය පේන දුරින් තියෙන බජට් Place එකක් තමයි මේක.
මේ The NOOK Family Guest

ඔයාලගෙ දවසට ඔයාලට විතරක්ම වෙන් කරන නිසා නිදහස නම් උපරිමයි

𝗣𝗮𝗰𝗸𝗮𝗴𝗲 𝗗𝗲𝘁𝗮𝗶𝗹𝘀
LKR 3,000/- – 1 person
LKR 3,500/- – 2 people
LKR 4,000/- – 3 people
LKR 5,000/- – 4 people

𝗙𝗮𝗰𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀
Comfortable Beda
Modern Bathroom
Balcony
Fully Equipped Kitchen
Hot water Facility
Dining Area
Welcome Drink
Safety Parking Space

මුතියංගනය පන්සලට 500M යි, බදුල්ල දුම්රිය ස්ථානයට 300M යි, තව මෙහෙ ආවොත්,
දුන්හිඳ ඇල්ල
නාරංගල කන්ද
දෙමෝදර ඇල්ල වැල්ලවාය පැත්තට වුනත් ඉක්මන්ටම යන්න පුලුවන්

Service Categories

Features

Location

Calendar view

Google Reviews

5.0
4 reviews

Only guests who have booked can leave a review.

Now Closed

Opening Hours

  • Monday 09:00 AM - 09:00 PM
  • Tuesday 09:00 AM - 09:00 PM
  • Wednesday 09:00 AM - 09:00 PM
  • Thursday 09:00 AM - 09:00 PM
  • Friday 09:00 AM - 09:00 PM
  • Saturday 09:00 AM - 09:00 PM
  • Sunday 09:00 AM - 09:00 PM