Sign In

Ceylon Aventura Trinco

Trincomalee

නිවාඩුවට Trinco යන ඔයාලට රු 7000 උදේ කෑමක් සමග දෙදෙනෙකුට Room එකක්
මෙතන ඉඳන් විනාඩි පහෙන් පරවිදූපතට #PigeonIsland යන්න පුළුවන්.
කාමර දොළහටම Lagoon View එකක් තියෙන හින්දා ගොඩක් ලස්සනයි. couples වලට family එකේ අයට වගේම යාළුවෝ Set එකට නිදහසේ නවතින්න පුලුවන් හොදම තැනක්

lrrakkandy Lagoon එක ගාව අලුතින්ම හදපු Resort එකක් තමයි මේ.

Facilities
A/c Bedrooms
Attached Bathrooms
Hot water
Balcony
Open warenda
Safety Parking Facility
BBQ Facility

කෑම බීම ඕනම දෙයක් මෙයාලගෙන් ගන්නත් පුලුවන්
මෙහෙ ආවොත් බලන්න පුලුවන් තැන්,
Pigeon Island 1km
Nilaveli Beach 4km
kuchchaveli beach 6km
Girihandu Seya 20 km
Kanniya Hot Well 15km

මෙයාලටම Diving Center එකක් තියෙනව ඒ හින්දා ඔයාට Tours Book කරගන්නත් ලේසියි.
ඔයාලට ඇවිල්ල කරන්න පුළුවන් Activities.
Scuba Diving
Whale Watching
Snorkelling
Lagoon Tour
Kayaking [Lagoon]
ඉක්මන්ටම Book වෙනවා ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න.
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.

 

 

Service Categories

Features

Location

Calendar view

Only guests who have booked can leave a review.

Now Closed

Opening Hours

  • Monday 09:00 AM - 09:00 PM
  • Tuesday 09:00 AM - 09:00 PM
  • Wednesday 09:00 AM - 09:00 PM
  • Thursday 09:00 AM - 09:00 PM
  • Friday 09:00 AM - 09:00 PM
  • Saturday 09:00 AM - 09:00 PM
  • Sunday 09:00 AM - 09:00 PM