💥නිවාඩුවට අනුරාධපුරය එන ඔයාලා එන්නම ඕන තැනක්
💥කාර්යබහුල තරගකාරී ජීවන රටාවෙන් මිදිලා නිදහසේ ඉන්න පුළුවන් ලස්සන නිස්කලංක පරිසරයක තියෙන තැනක්
💥මිනිත්තු දහයක් වැනි කෙටි කාලයකි පූජාභූමියට ළඟා වෙන්නත් පුළුවන්
💥ඒ වගේම ඔබට අවශ්‍ය ආහාර පාන අප වෙතින් ලබාගන්න පුළුවන්
💥ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට සහ රුවන්වැලි චෛත්‍යයට පූජා කිරීමට අවශ්‍ය කිරි ආහාර පූජාව කිසිදු අය කිරීමකින් තොරව පිළියෙල කරදීමට අප සූදානම්
💥💥Package Details
මෙතන packages රු 5,500.00 සිට පටන් ගන්නවා
වැඩිදුර විස්තර 0772565849 call කරලා ලබා ගන්න පුළුවන්
💥💥Facilities
Air condition
Hot water
Dialog tv
Safety Parking space
Comfortable beds
Attached barthrooms
Delicious foods
Garden area
Only guests who have booked can leave a review.
Chathuranga Madurawala
a month agoWe stayed one night at Sooriya Resort. It’s a calm and peaceful place, suitable for families, but the property feels a bit worn out. The toilets were not properly cleaned, and there were frequent monkey noises at night, so be prepared. We also had to request towels and amenities quickly as they were not provided sufficiently. Overall, a decent stay but with room for improvement.
Nimashi Fernando
5 months agoI really recommend this place. Specially very clean place and calm.i hope if you can add swimming pool ,it's will be great experience ..
Sankalpa Fernando
4 months agoVery very comfortable and beautiful place in anuradapura. She is very kind and helpful lady rooms are very clean. Gd luck sorriya resort
Dimuthu Nirmana
a month agoGood place Very close to Anuradhapura temple town
Nandana Agrapala
a year agoGood place to stay. really value for money. clean and neat rooms. water pressure to be improved. foods to be ordered outside. owner is very helpful. recommended to stay while going to Jaffna.