රු 𝟏𝟎𝟎𝟎 කට නිදහසේ නිවාඩුවක් ගත කරන්න ! පානම Beach එක ඉස්සරහම තියෙන සුපිරි Wooden කබාන එකක්
අපේ # Azureview Haven Wooden #කබාන එක, යාලුවෝ එක්කම ආරක්‍ෂිත වෙරළක නාන්න , Bonsai එකක් එක්ක #BBQ එකක් රස විඳින්න.
#Family එකේ අය එක්ක,
#Office එකේ යාලුවෝ එක්ක,
#School එකේ සෙට් එක එක්ක,
ක්‍රීඩා කරන්න,මුහුදෙ නාන්න,සිංදු කියලා ගිනිමැලයක පහස විදිමින් නටලා විනෝද වෙන්න ,
#Annual #trips, #Day outs ,#Day Fundations , #Night Fundations, #Parties , වලට ඔයලාගෙ දවස වෙන්කරවා #ගන්න,,,
එක්කෙනෙක්ට රු. 1000=/ විතරයි!
25/30 දෙනෙක්ට ඉන්න පුළුවන් පහසුකම් ද අපිට තියෙනවා!
ඔයාලට අවශ්‍ය කෑම බීම ඔයාලටම පිළියෙල කරගන්න පුළුවන් . නැත්නම් අපේ Chef ට කියලා ඔයාලට ඔනි විදියටම හදාගන්නත් පුළුවන්!
Facilities:
Private Beach
Kitchen Facilities
Comfortable Bedrooms
Bathrooms
Safety Parking Space
Electricity Facilities
කුමන සෆාරි,#ආරුගම්බේ, ඔකඳ දේවාලය, කුඩුම්බිගල,Elephant Rock මුහුදු තීරය, Peanut Farm මුහුදු තීරය බලන්න ..පානම වෙරළ අද්දර අමතක නොවන නිවාඩූවක් ගත කරන්න.
#travel #hotel #villa #sri_lanka #lowest_price #promotion #panama #arugambay #kumana #safari #best
#යමුද #Yamuda #SriLanka #travel #holiday #family #panama
Only guests who have booked can leave a review.
Cool View
a month agoThis place is a place to stay for a reasonable price. If you are traveling near Arugambay/Panama Beach you can stay here and make your trip in an easy way. The road is Difficult but this place is very suitable for the price paid. This place continues to improve and its facilities match its money. The owners here are very friendly and hospitable people and their hospitality is charming. A place that provides value for money accommodation. It is about 100 m to Beach.Nice Beautiful Peaceful place,kichan are very clean ,Accommodation with amenities within reach of the suburbs. Thanks for kindly service,highly Recommended Beach cabana
Dinusha Amila Senarath
a month agoA lovely place right by the beach. The room was clean and comfortable, and hear the waves from my bed. The staff were friendly and helpful, Perfect spot for a relaxing holiday.
Thenuki Dewnethmi
a month agoSuperb place. 🌊❤️ Clean and calm location . I really enjoy 🥰 highly recommend
Ranjalee Personal
a month agoThe best place to enjoy freedom and joy.Highly recomended!
Ruchaka Ravisara
7 months agoAmaizing place to visit