සුන්දර සිතල නුවරඑළියේ නිදහසේ ඉදලා යන්න
එන කපල් සදහා මේන්න හැමදෙම එක තැනකින් ලබාගෙන නුවරඑළියේ නිවාඩුව කිසිම කරදරයක් නැතුව ආර්ක්ශිතව ඉදලා යන්න
ඉතින් අපේ place එක ගැන කියනවනම් නුවරඑළියේ සුපිරිම view එකක් තියෙන රසම කැම ලැබෙන , ඉතාම පිරිසිදු, පෞද්ගලීකත්වය සහ ආරාක්ශාව ඉහලින් අගයන ඔයාටයි එයාටයි නිදහසේ නිමාඩුව ගත කරන්න පුළුවන් හොදම තැනක්
අපි නෙවෙයි කියන්නේ ආපු කට්ටියගේ අදහස් අත්දැකිම් page. එකට ගිහිල්ලම බලන්න
එවාගෙම තමයි නුවරඑළියේ ඇවිත් ඔයාටයි එයාටයි නිදහසේ ආරාක්ශතිව ඇවිදලා එන්න අපේ ගාව සාදාරන මිලකට හොද නඩත්තුවක් එක්ක scooters ලබාගන්නත් පුලුවන්
මේ දවස්වල නුවරඑළියේ එන කපල්වලට තියෙන තවත් ලොකු ප්‍රශ්නයක් තමයි Night Mail ට්‍රෙන් එකේ ආවාම උදෙ පාන්දර සිතලේ තමන්ගෙ රැම් එක ලැබෙනන් සිතලේ රස්තියාදු වෙන්න වෙන එක ඉතින් අපි ලැස්ති ඔයාලට කිසිම මුදලක් ගන් නැතුව Early Check in එකක් දෙන්න රැම් එකක් එක්කම
රැම්ස් ගැන කියනවනම් එවා තියෙන්නේ මෙහෙමයි
Double Room With lake View
Double Room with private kitchen (මේ රැම් එක ගත්තොත් ඔයාට කැමති විදියට ඔයාගෙ කැම ඔයාටම හදාගන්න පුළුවන් )
Location එක ගැන කිව්වොත් මේ දවස්වල ගොඩක් ප්‍රසිද්ධ ග්‍රෙගරි වැවට සහ ග්‍රෙගරි පාර්ක් එකට මෙතන ඉදන් තියෙන්නේ මිටර් 150ක වගේ පොඩි දුරක් ඉතින් ග්‍රෙගරි වැවෙ සුපිරිම view එකක් මෙතෙන්ඩ පෙනවා එවාගේම
Nuwara Eliya Town 02 KM
Pizza Hut 1.5 KM
Super K 1.5 KM
Gregory park carnival 1.3 KM
Victoria park 02 KM
Hakgala Gardens 5.6 KM
ඉතින් එයත් එක්ක ඔයාගේ නිවාඩුව හැමදෙම එකම තැනකින් ලබාගෙන කරදරයක් නැතුව නිදහසේ ගත කරලා යන්න සුපිරියක් තාමා
Only guests who have booked can leave a review.
Sachith Dilshan
2 weeks agoMy stay at Fair View Holiday Home in Nuwara Eliya was absolutely perfect. The location is ideal, offering stunning views and a peaceful atmosphere. The hospitality was warm and genuine, making me feel completely at home. The food was delicious and full of local flavor, and the rooms were spotless and very comfortable. Every detail was thoughtfully taken care of. I truly couldn’t have asked for a better experience – highly recommended!
Malith Manorathna
7 months agoA perfect getaway! The location of this holiday home is absolutely stunning, offering breathtaking views and a peaceful atmosphere. The owners were incredibly friendly and helpful, making sure we had everything we needed for a comfortable stay. The place was clean, well-maintained, and truly worth the money. Highly recommended for anyone looking for a relaxing and enjoyable holiday!
Rashi Sandi
7 months agoA Lovely Stay with Exceptional Hospitality We had the pleasure of staying at Fair view holiday Home at Nuwaraeliya, and it was truly a wonderful experience. From the moment we arrived, we were greeted with warmth and kindness. The hosts were incredibly attentive, ensuring that we had everything needed and even going above and beyond to make us feel at home. The homestay itself was cozy, clean, and beautifully decorated, with all the comforts of home. We really appreciated the personal touch the hosts provided — they gave great local tips and were always available for any questions or requests. The hospitality here was top-notch. We highly recommend this homestay to anyone looking for a comfortable, welcoming, and memorable stay. We will definitely be returning!
Leesha
4 months agoWe had a wonderful stay with fair view holiday home.foods are so delicious and home made.❤️family running hotel they are so frndly.we stayed in room with kitchen very clean and nice.thank you
Divya Dhanuka
8 months agoHighly recommend this place. The owner aunty and her son were Very friendly and helpful during our stay. Also must mention that this place is worth for their price. Very calm and peaceful atmosphere. It’s very close by to the Gregory lake and to the main road. We would love to visit again.