Sign In

Kenbima Holiday Resort – Kataragama

Kataragama

කතරගම අවොත් මේ දේවල් මග හැර යන්න එපා dont miss thiss
ඔබ Kenbima Holiday Resort එකේ නවාතැන්ගතවෙද්දී, පහසුවෙන්ම සංචාරය කළ හැකි තැන්:
1. කතරගම දේවාලය (Kataragama Devalaya) –
දිනපතා පූජා, පන්සල, හෙළ දෙවින්ද, විශ්වාසය හා සන්සුන් බවට පිරුණු ඉතා විශිෂ්ට පූජා භූමියකි.⛩️🕯️

2. කිරින්ද විහාරය (Kirinda Temple) –
මුහුදට මුහුණලා පවතින සුන්දර ගිඟුරු ගල් කන්ද මත පිහිටි විහාරස්ථානයකි.
🌊⛰️

3. යාල ජාතික වනෝද්‍යානය (Yala National Park) –
ලංකාවේ ජනප්‍රියතම වනෝද්‍යානය, විශාල ජීව විවධත්වයකින් පිරී ඇත.
🐘🦁

4. සෙල්ලකුල (Sella Kataragama) –
සුන්දර ගඟකෙරෙහි පිහිටා ඇති, රෝහිත දෙවියන් වහන්සේගේ පූජා භූමියක්.
⛲🌿

5. කතරගම ගඟ (Menik Ganga) –
ශුද්ධියට සහ ආශිර්වාදයට විශ්වාසයක් ඇති පිරිත් පිදූ ගඟකි.
🚿🧘
6. බුදුගල් ගුහා විහාරය (Wedihiti Kanda) –
කතරගම දෙවියන් වහන්සේ වඳින්නට ගිය පවිත‍්‍ර කඳුවැටිය. Hiking වලටත් සුදුසුයි!
🥾⛰️

ඉතින් අපේ තියෙනවා කතරගමට ආරක්ෂිතව, සන්සුන්ව, විශ්වාසයෙන් Kenbima Holiday Cottage
ඔබේ පවුලේ මතකවටියක් උන නිවාඩුවක් ගත කරන්න…
කතරගම නගරයට 3kmයි – නගරයේ හැමදෙයක්ම ඉතා පහසුවෙන් ලඟ තියෙනවා!
අපේ Cottage එකෙන් ඔබට ලැබෙනවා:
❄️ සම්පූර්ණ A/C Rooms
🚿 පිරිසිදු bathrooms & sanitary facilities
🍽️ Gas cooker සහ kitchen utensils – ඔබම ආහාර සකසාගන්න පුළුවන්!
🚗 Big parking area with wall & gate for safety
🎥 24/7 CCTV ආරක්ෂාව

ඔබේ නිවසේ වගේම නිදහසක් – දැන් රු.7000/= ට පිරිසක් 5 දෙනෙකුට!
මෙම මිලට මෙතරම් පහසුකම් තියෙන්නෙ තවත් මොනවද?
ඔයාට අවශ්‍ය ආහාරත් අපිට සකසාදිය හැක.
අපේ පරිසරය පිරිසිදුයි, සන්සුන්යි, නිවාඩු වලට perfect එකක්!
දැන්ම අප හා සම්බන්ධවන්න

Rentals Categories

Features

Location

Calendar view

Google Reviews

4.5
2 reviews
  • Keshara Kannangara
    Keshara Kannangara
    4 months ago

    The location was very peaceful and clean; love the hospitality they provided. the rooms, kitchen and the washroom were very clean. overall, the place was very much worth the money. the only downside is that it has only two beds suitable for 4 people max., but I really recommend this place for your stay at Kataragama.

  • SL. GAMERS
    SL. GAMERS
    4 months ago

Only guests who have booked can leave a review.

Claim listing

Take control of your listing!

Customize your listing details, reply to reviews, upload photos and more to show customers what makes your business special.
Your account will be created automatically based on data you provide below. If you already have an account, please login.

Fill the form

Now Closed

Opening Hours

  • Monday 08:00 AM - 09:00 PM
  • Tuesday 08:00 AM - 09:00 PM
  • Wednesday 08:00 AM - 09:00 PM
  • Thursday 08:00 AM - 09:00 PM
  • Friday 08:00 AM - 09:00 PM
  • Saturday 08:00 AM - 09:00 PM
  • Sunday 08:00 AM - 09:00 PM