Sign In

Levandish Beach Resort

Unawatuna

උණවටුනේ 𝟰 𝗦𝘁𝗮𝗿 𝗛𝗼𝘁𝗲𝗹 එකක රු.8000/-ට 𝗙𝘂𝗹𝗹𝗯𝗼𝗮𝗿𝗱 𝗢𝗙𝗙𝗘𝗥 එකක් .
මේ තමයි Lavendish Group එකට අලුතින්ම එකතුවුන Levandish Beach Resort එක
මේක තියෙන්නේ #උණවටුන වෙරළ පේන දුරකින්මයි. ඔන්න මේ දවස් වල 𝗙𝘂𝗹𝗹𝗯𝗼𝗮𝗿𝗱 එක වෙන්නෙ රු.8000/- (PP) ක් විතරමයි දකුණේ Travel කරන ඔයාලට බොහොම සුවපහසුව නතර වෙන්න පුලුවන් මෙහෙ ආවොත්

Super Deluxe
Superior Deluxe
Junior suite
Suit room
Grand suit වගේ Rooms Types ගොඩාක් තියෙනවා. ඔයාලගෙ අවශ්‍යතාව අනුව Call එකක් දීලා විස්තර දැනගන්න පුලුවන්

Facilities
Comfortable Bed rooms
Attached Bathrooms
Dialog TV
Tea coffee making facility
Free WIFI
Swimming pool
Hot water
Restaurant
Safety Parking Facility

මෙහෙ ආවොත්
ගාල්ල
උණවටුන
සාම විහාරය
ජන්ගල් බීච්
තල්පේ වගේ ඕනම තැනකට බොහොම ඉක්මන්ටම යන්නත් පුලුවන්

Features

Location

Calendar view

Only guests who have booked can leave a review.

Claim listing

Take control of your listing!

Customize your listing details, reply to reviews, upload photos and more to show customers what makes your business special.
Your account will be created automatically based on data you provide below. If you already have an account, please login.

Fill the form

Now Closed

Opening Hours

  • Monday 09:00 AM - 09:00 PM
  • Tuesday 09:00 AM - 09:00 PM
  • Wednesday 09:00 AM - 09:00 PM
  • Thursday 09:00 AM - 09:00 PM
  • Friday 09:00 AM - 09:00 PM
  • Saturday 09:00 AM - 09:00 PM
  • Sunday 09:00 AM - 09:00 PM