අනුරාධපුර පුජා නගරයෙන් සුවපහසු නවාතැන්….🙏🙏🙏
අනුරාධපුර තිසා වැව හා බසවක්කුලම වැව් අතර ඉතා නිස්කලංක පරිසරයක පිහිටා ඇති My Guest (Holiday Home) වෙතින් සුවපහසු නවාතැන් පහසුකම්…
✅ලොකු නිදන කාමර 03
✅සාලය
✅කෑම කාමරය
✅නාන කාමර 02
✅පිටත වැසිකිලිය
✅මුලුතැන් ගෙය – උපකරණ සමග
( කිරි ආහාර හා අනෙකුත් ආහාර පිස ගැනීමේ පහසුකම් සහිතයි.)
☑️Triple beds 04
☑️Double beds 02
☑️Wall Fans
☑️Mosquito nets
☑️වාහන නතර කර තැබීට ඉඩ පහසුකම්…
රුවන්වැලි මහා සෑයට ඇවිදගෙන හැකි දුරින් හා ශ්රී මහා බෝධිය ඇතුලු පුජා නගරය ට මිනිත්තු 05 කින් ලගා විය හැක…
🗓️ වෙන්කර ගැනීම් සදහා අමතන්න…
Only guests who have booked can leave a review.