Sign In

PEONY Luxury Homestay – Anuradhapura

Anuradhapura

PEONY Luxury Homestay
Higherly residential area…
ඓතිහාසික අනුරාධපුරයට එන ඔබට ඉතා පිරිසිදු, අලංකාර, 16 දෙනෙකුට සුව පහසු ලෙස සිටිය හැකි, සුඛෝපභෝගී ඉතා ආරක්ශාකාරී නවාතැන් පලක්…
නගරය මධ්‍යයයේ පිහිටා ඇති බැවින්,
# පූජා නගරයට විනාඩි 10 යි
# නව නගරයට විනාඩි 5 යි
# දුම්රිය ස්ථානයට විනාඩි 5යි
# තිසාවැව, නාච්චදූව වැව, බසවක්කුලම වැවට විනාඩි 10 -15 පිවිසිය හැක.
# නවාතැන්පළ ඉදිරිපස street foods ඇත.
ඉතා පිරිසිදු,
* කිරි ආහාර පිස ගැනීමේ පහසුකම් ඇත.
* නොමිලේ පානීය ජල පහසුකම්
* ඉතා සාදාරන මිල
* ඔබ වෙන් කර ගන්නා දවස හා ඔබගේ අවශ්‍යතාව සහා නවාතැන් ගන්නා ප්‍රමාණය මත මිල ගනන් අඩු කරගත හැක.
මුලු නිවසම, සති අන්ත දිනවල රු.18000 (16 දෙනෙකුට)
සතියේ දිනවල රු.16000
FACILITIES
* Two Story House
* Beautiful big Living area with natural courtyard
* Small beautiful garden with swing
* 4 Clean Bed rooms with white bed sheets (2 AC Rooms)
* 3 big Bathrooms
* Separate dining area
* Fully equipped kitchen
* ironing Facility and TV
* Three Balconies with amazing view
* Safety three vehical Parking Space
වැඩි විස්තර හා booking සදහා අමතන්න

Rentals Categories

Features

Location

Calendar view

Google Reviews

3.0
2 reviews

Only guests who have booked can leave a review.

Claim listing

Take control of your listing!

Customize your listing details, reply to reviews, upload photos and more to show customers what makes your business special.
Your account will be created automatically based on data you provide below. If you already have an account, please login.

Fill the form

Now Closed

Opening Hours

  • Monday 08:00 AM - 09:00 PM
  • Tuesday 08:00 AM - 09:00 PM
  • Wednesday 08:00 AM - 09:00 PM
  • Thursday 08:00 AM - 09:00 PM
  • Friday 08:00 AM - 09:00 PM
  • Saturday 08:00 AM - 09:00 PM
  • Sunday 08:00 AM - 09:00 PM