අනුරාධපුරේ එන ඔයාල පහසු මිලට ආරක්ෂාකාරීව නවතින්න අටමස්ථානයට ලග පිරිසිදු තැනක් සොයනවා ද?
පූජා නගරයට ආසන්නව නිදහස් පරිසරයක අසිරිය විද ගනිමින් නිවාඩුව ගත කරන්න එන්න. තිසාවැවෙන් නාල අටමස්ථානය වැදල ගෙදර වගේ ඉදලා යන්න අපිට කතා කරන්න. Royal lotus අනුරාධපුර.
🏠 කාමර හෝ සම්පූර්ණ විලා එකම ගන්න පුළුවන්.
(40 නතර වෙන්න පුළුවන් )
🛑විලා එක කාමර 5 කින් යුක්ත ය.
🛑 කිරි ආහාර සකසා ගැනිමට අවශ්‍ය සියලු පහසුකම් ඇත.
🛑කෑම පිලියෙල කර ගැනීමට සියලු පහසුකම් ඇත.
🛑 attach Bath room 05 කින් සමන්විත ය.
🛑වාහන නැවැත්වීමට අවශ්‍ය පහසුකම් ඇත.
🛑ගෑස්, ගෑස් කුකර්, රයිස් කුකර්, හීටර් සදහා මුදල් අය කිරීමක් නැත
🛑 ආරක්ෂාව 💯
🛑 මිරිසවැටිය චෛත්‍යට 700 m
🛑 රුවන්වැලි මහා සෑයට 1.8 km
🛑 උඩමලුවට 1.8 km
🛑 තිසාවැවට 300 m
Only guests who have booked can leave a review.