Sign In

Sefia Cabanas – Kottawa

Kottawa

Natural Pool එකක නාලා අධි රක්ෂිතයක් ඇතුලේ මේ වගේ Glamping Experience එකක් ගමුද ? මේකේ එක්කෙනෙක්ට Fullboard Rs 6250/= ක් විතරමයි…
මේ Sefia Cabanas – Kottawa
මේ Glamping Site එක තියෙන්නේ ගාල්ලේ කොට්ටව අධි රක්ෂිතය ඇතුලේ. කොළඹ ඉදන් මෙතැනට එන්න මෙතැනට එන්න පැය 2ක් යනවා
කොට්ටව Natural Pool එක ලඟ ඉදලා 1km විතර කැලේ ඇතුලට Jungle Hike එකක් එන්න තියෙනවා. මෙතැන විශේෂත්වය වෙන්නේ මේ glamping site එකේ swimming poll එකක් තියෙනවා. ඒ වගේම ලංකාවේ අධි රක්ෂිතයක් ඇතුලේ තියෙන එකම glamping site එකත් මේක.

Package Details
Day out packages:
Pool and Cabana – 8000 (8 Hours, 2 Person)
Pool, Cabana and Meals – 10 000 (8 Hours, 2 Person)
Only Lunch – 1000 (Per Person)

Normal Packages:
Local Half Board: 6500 (Per person)
Local Full Board: 8000 (Per person)

Special Packages:
Local Half Board: 5000 (8 Person minimum )
Local Full Board: 6250/= (8 Person minimum )

Couple Package:
Local Half Board: 10 000 (2 Person)
Local Full Board: 12 000 (2 Person)
ඉතින් ඔයාලා අනිවාර්යයෙන් යන්න කලින් call එකක් දාලා ඔයාලගෙ සෙට් එකේ දවස වෙන් කරගෙනම යන්න. මේක වෙනස්ම අත්දැකීමක් වෙයි ඔයාලට

Features

Location

Calendar view

Only guests who have booked can leave a review.

Claim listing

Take control of your listing!

Customize your listing details, reply to reviews, upload photos and more to show customers what makes your business special.
Your account will be created automatically based on data you provide below. If you already have an account, please login.

Fill the form

Now Closed

Opening Hours

  • Monday 09:00 AM - 09:00 PM
  • Tuesday 09:00 AM - 09:00 PM
  • Wednesday 09:00 AM - 09:00 PM
  • Thursday 09:00 AM - 09:00 PM
  • Friday 09:00 AM - 09:00 PM
  • Saturday 09:00 AM - 09:00 PM
  • Sunday 09:00 AM - 09:00 PM