Sign In

Accommodation Service Rs.1,800.00 - Rs.18,000.00

The LOFT Villa Riverston Mathale

The LOFT Villa Riverston

එක්කනෙක්ට 1800යි මාතලේ, #රිවස්ටන් වලින් 𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲 𝗩𝗶𝗹𝗹𝗮 එකක්
ලංකාවේ ලස්සනම පරිසර පද්ධතියකට හිමිකම් කියන සුන්දර රිවස්ටන් වල Travel කරන ඔයාලට සුපිරියක්
ඔන්න දැන් මේ සම්පුර්ණ Villa එකම 10 දෙනෙක්ට වෙන්නෙ 18,000/-‍යි ඒ කියන්නේ එක්කෙනෙක්ට යන්නේ රු.1800ක් විතරයි
මේ The LOFT Villa Riverston
Call Now : 0768396342
මෙතන විශේෂත්වය තමයි, ඔයාලගෙ දවසේ ඔයාලට විතරක්ම වෙන් කරන නිසා ගෙදර වගේ නිදහසේ ඔයාලගෙ නිවාඩුව ගත කරන්න පුලුවන්
𝗣𝗮𝗰𝗸𝗮𝗴𝗲 𝗗𝗲𝘁𝗮𝗶𝗹𝘀
LKR 18,000/- Entire Villa (10 Pax)
මීට අමතරව Villa Only, Bed & Breakfast, Half Board Package එහෙමත් තියෙනවා. Call එකක් දුන්නම අවශ්‍ය විදිහට Arrange කරගන්න පුලුවන්.
𝗙𝗮𝗰𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀
02 Comfortable Bedrooms
02 Modern Washrooms
Hot water Shower
Free WIFI
55″ Smart TV
Fully Equipped Kitchen Facility with Free Gas
Large Living Area
Dinning Area
Large Garden for Kids to Play
Large Parking space with 25×7 CCTV cover
Electric Vehicle Charging
BBQ Machine Renting Facility
Bed & Breakfast, Half Board Package එකට අමතර කෑම බීම ඕනම දෙයක් මෙයාලගෙන් order කර ගන්නත් පුලුවන්, එහෙම නැත්තන් ඔයාලට උනත් හදාගන්න Kitchen Facility මෙහෙ තියෙනවා.
මෙහෙ ආවොත් ඔයාලට,
පිටවල පතන පුන්චි ලෝකාන්තය
Reveston view point
තෙල්ගමුව ඔය
සේර ඇල්ල
දූවිලි ඇල්ල
වම්බටු හේන ඇල්ල
වල්පොලමුල්ල Trekking
මානිගල කන්ද Trekking
මොරගහකන්ද ජලාශය
කලුගග ජලාශය
හිරු ඇල්ල
වස්ගමුව ජාතික උද්‍යානය, වගේ Locations ගොඩක් බලන්න යන්න පුලුවන්.
ඔයාලා එන්නේ පොදු ප්‍රවාහන සේවයේ නම්, මේ තැන් වලට යන්න ප්‍රවාහන පහසුකම් මෙයාලගෙන්ම ගන්න පුලුවන්
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
0768396342
0766090116 (Whatsapp)
Whatsapp : wa.me/+94766090116

Service Categories

Features

Location

Calendar view

Google Reviews

4.9
74 reviews
  • Buddhika Jayasundara
    Buddhika Jayasundara
    6 months ago

    Great 2-room villa, perfect for group gatherings and fun. The staff was friendly and accommodating, and the food was delicious and reasonably priced. All essential facilities were provided, except for Wi-Fi and AC. However, cleanliness could be improved. Overall, a good place for a budget-friendly and relaxing stay

  • Ishara Kudawithana
    Ishara Kudawithana
    3 weeks ago

    The place is really better than we expected. It's not as beautiful as some of the photos and videos, but this place is even better. There is plenty of space, there were 6 of us, but there could be about 20 people here, and the price range is also very good.If you like food, you can order it right there, or there are great facilities to cook and eat. A great place. I recommend you to stop by.

  • Pasindu De Silva
    Pasindu De Silva
    a week ago

    recently had the pleasure of staying, and it was everything I hoped for in a relaxing getaway. Tucked away in a peaceful location surrounded by nature, the villa offered the perfect balance of comfort, privacy, and charm.

  • Udara Jayawardana
    Udara Jayawardana
    a month ago

    A charming place with everything you need for a comfortable stay. The space was well maintained, and the atmosphere was very relaxing. Great value for the price, and the host made sure everything ran smoothly. Will definitely be back!

  • Ranuli Pehara
    Ranuli Pehara
    2 months ago

    We had a wonderful overnight stay at this villa! The place was clean, well-maintained, and had a warm, welcoming vibe. The space was more than adequate for our group – plenty of space to relax and enjoy. A perfect spot for a short getaway..

Only guests who have booked can leave a review.

Booking

Guests 1
Guests
Have a coupon?
This coupon was added
Login to Book