Sign In

Won Kindom Holiday Resort

Anuradhapura

එක රැයකට ලොකු ලොකු ගණන් දීලා ඇතිවෙලාද?
හය දෙනෙකුටම වියදම් වෙන්නේ 3000 ක් විතරක් නම්, ලොකු වාසියක් නේද?
අනුරාධපුරයට එන බජට් ෆ්‍රෙන්ඩ්ලි තැනක් හොයන ඔයාටමයි
දොළොස් දෙදෙනෙකුට නවාතැන් ගැනීමට අවස්ථාව
පවුල් කාමර දෙකක් සමඟින් මුළුතැන් ගෙය.
Attach bathrooms
ඔබට අවශ්‍ය කිරි ආහාර පිසීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සහ අවශ්‍ය භාජන.
නොමිලේ ගෑස්.
රූපවාහිනිය නැරඹීමේ පහසුකම.
ආරක්ෂාකාරීව රථ වාහන නැවතීමේ පහසුකම්.
පූජා නගරයට විනාඩි දහයෙන්…..
වෙන්කරවා ගැනීමට අදම අමතන්න

Features

Location

Calendar view

Only guests who have booked can leave a review.

Claim listing

Take control of your listing!

Customize your listing details, reply to reviews, upload photos and more to show customers what makes your business special.
Your account will be created automatically based on data you provide below. If you already have an account, please login.

Fill the form